Posts

Showing posts from July, 2021

https://nvqonline.com

Computer Application Assistant NVQ L3 (Online) ජාතික වෘත්තීය සුදුසුකම් තුන්වන මට්ටමේ මාර්ගගත පරිගණක පාඨමාලාව

 ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පරිගණක යෙදවුම් සහයක පාඨමාලාව මාර්ගගත ක්‍රමවේදයට හැදෑරීමට පුහුණුලාභීන් හට අවස්ථාව සලසා දී ඇත. මෙම පාඨමාලාව https://nvqonline.com බෙව් අඩවිය ඔස්සේ හැදෑරීමට හැකියාව ඇත.