https://www.google.lk/maps/place/NENASALA+Thelulla/@6.6007813,81.1350796,1645m/data=!3m1!1e3!4m12!1m6!3m5!1s0x3ae417b4a43085ed:0x73316cc39b9c2f93!2sThelulla+temple!8m2!3d6.5418206!4d81.1365545!3m4!1s0x3ae415c229b9f691:0x3b83da0a1f31790!8m2!3d6.6007387!4d81.1393819
Posts
Showing posts from 2017
- Get link
- X
- Other Apps
නිතර අසන පැන ප්‍රතීතනය කළ පුහුණු වැඩසටහනක් හදුනාගන්නේ කෙසේද? තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) ආයතනයෙන් අදාල පුහුණු ආයතනයට නිකුත් කළ ප්‍රතීතන සහතිකය සහ එහි වලංගු කාල සීමාව පරීක්ෂා කරන්න. TVEC ආයතනයෙන් යම් පුහුණු පාඨමාලාවක් සඳහා ප්‍රතීතන සහතික නිකුත් කර ඇත්තේද එහි තත්වය TVEC ආයතනය මගින් සහතික කර ඇත. තත්වය සහතික කළ පුහුණු මධ්‍යස්ථානයක් හදුනාගන්නේ කෙසේද? එය TVEC ආයතනයේ ලියාපදිංචි වී ඇත්දැයි දැනගන්න. එසේ නම් ඒ බව එම පුහුණු මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනය කළ යුතුය. නොඑසේ නම් එලෙස ලියාපදිංචි වී ඇති සහතිකයේ පිටපතක් ඔබ ඉල්ලා සිටිය අවස්ථාවකදී ඔබට සැපයිය යුතුයි. ලියාපදිංචි කාලසීමාව ඉකුත්වී ඇති පුහුණු මධ්‍යස්ථානයකට පුහුණු පාඨමාලා පැවැත්විම නුසුදුසු බැවින්, පුහුණු මධ්‍යස්ථානයට අදාළ ලියාපදිංචි සහතිකයේ වලංගු කාලසීමව ඉකුත්වී ඇත්දැයි බලන්න. ඔවුන්ගේ ලියාපදිංචියේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නමි TVEC ආයතනයේ වෙබ් අඩවිය www.tvec.gov.lk වෙත පිවිසෙන්න. මාගේ වෘත්තීය සැලසුම දැනටමත් තෝරාගෙන ඇත්නම්, ඊට සුදුසු පුහුණු පාඨමාලා හදුනාගන්නේ ...